Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

3G / 4G Router, Dongles & Wingles Unlocking Service Private

5 years ago Services Panadura

1,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Panadura
Price: 1,000 ₨

Call 0761993297 - Rs.1000/=

ඔබගේ Dialog, Mobitel, SLT, Bell4G රව්ටරය මගින්,

1.ඔබ සිටින නිවසට 4g /3G signal strength වැඩිකර ගැනීමට,

2.internet වේගය (download/upload speed) වැඩි කර ගැනීමට,

3.වෙනත් සේවා සපයන්නේකුගේ SIM පතක් හෝ,

4.දැනට බාවිතා කරනු ලබන සේවාවෙහිම වෙනත් SIM පතක් භාවිත කිරීමට අවශ්යයද ?

මේ සදහා ප්රථමයෙන් ඔබගේ රව්ටරය unlock කර firmware update කිරීමට සිදු වේ.

තවද මේ සඳහා අප විසින් වැඩි දියුණු කරන ලද firmware බාවිතා කරනු ලබන අතර අවශ්යතාවයට අනුව පහත සදහන් අමතර සේවා ද ඔබගේ රව්ටරයට එකතු කරනු ලැබේ

1.VOIP

2.SMS

3.USSD

6.VPN

7. 4G/3G SIGNAL STRENGTH Indicator

8. DLNA

9.Dynamic/Static DNS Solutions

10.MAC Clone

11.Firewall ETC.

**අවශ්‍යය නම් unlocked රව්ටර සදහා bell 4g prepaid /postpaid SIM පතක් ලබා දිය හැකි අතර අවශ්‍ය නම් WARRANTY SEAL (වගකීම)ඉවත් නොවන පරිදි රව්ටරය UNLOCK කිරීමේ හැකියාව ඇත

Internet සම්බන්ද සියලු ගැටළු සඳහා විමසන්න 076 199 3297

Additional Details

Type of ad Sell/Offer
Service type Other