Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Commercial Business Property for Lease - Matara Business

4 years ago Real estate Matara

38,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 38,000 ₨ Negotiable

මාතර නගරයේ, සිරිමංගල පාරේ,

ලීඩ්ස් ජාත්‍යාන්තර පාසැලට හා පාත් ටූ සක්සස් ඉංග්‍රීසි ඇකඩමියට යාබද

පර්චස් 26.45 ක් විශාල අංක 42/A නැමැති ඉඩමෙහි අනර්ඝ ව්‍යාපාරිකස්ථාන 18ක්,

අමතර පර්චස් 16.40 ක වාහන නැවැත්වීමේ පහසුකම් සම බදු දීමට ඇත.

කාර් සේල් එකකට, සුපිරි වෙළද සැලකට, පේස්ට්‍රි හා කොපි ෂොප්එකකට, ජූස් බාර් එකකට, පාවහාන් වෙළද සැලකට, මෙන්ම ATM යන්ත්‍ර හා CDM යන්ත්‍ර සවිකිරිමටද අඟනේය.

සිරිමංගල පාරට මුහුණලා:

වර්ග අඩි 243 ක් විශාල (9’ x 27’) ව්‍යාපාරික ස්ථාන 08ක් (පාරට මුහුණත අඩි 9ක්)

එක් ව්‍යාපාරික ස්ථානයක මාසිකබද්ද රු. 38,000/- ක් වන අතර, වසර 2ක අත්තිකාරම් මුදලක්අපේක්ෂා කෙරේ. බදු කාලය වසර 5න් 5ට අළුත්කර ගතහැක.

හරස් පාරට මුහුණලා:

වර්ග අඩි 162 ක් විශාල (9’ x 18’) ව්‍යාපාරික ස්ථාන 10ක් (පාරට මුහුණත අඩි 9ක්)

එක් ව්‍යාපාරික ස්ථානයක මාසිකබද්ද රු. 25,000/- ක් වන අතර, වසර 2ක අත්තිකාරම් මුදලක්අපේක්ෂා කෙරේ. බදු කාලය වසර 5න් 5ට අළුත්කර ගතහැක.

වෙනම විදුලිය හා පොදුවේභාවිතයට විවේකාගාරය සමඅංග සම්පූර්ණ වැලිකිළි පහසුකම්.

නල ජලය වෙනම අවශ්‍ය අයට වෙනම ලබාගත හැක.

ඉහත මිල ගනන් හාකොන්දේසි සාකච්ඡා කර ගත හැක.

ව්‍යාපාරික ස්ථාන කිහිපයක් එක්ව බදු ගන්නා අයට විශේෂ වට්ටම්.

Additional Details

Type of ad For rent
Land type Commercial
Land Size 26.45 Perches + 16.40 Perches
Address No. 42A, Sirimangala Road,