Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Home security system Private

4 years ago Electronics Gampaha

18,500 ₨

  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: 18,500 ₨

නිවසේ ආරක්ෂාව තහවුරු කර දෙන අලුත්ම ආරක්ෂකයා. ඔබ නිවසේ ඇති විට හෝ නැති විටෙකදී නිවස නිරතුරුවම ආරක්ෂා කරනවා අතර විශේෂයෙන් රාත්‍රී කාලයේදීය සිදුවන සිදුවීම් සීසීටීවී මගින් ආවරණය කළ ද එමගින් ඔබට පෙර දැනුම් දීමක් සිදු නොවන අතර මෙම ආරක්ෂක උපකරණ මගින් ඔබේ ජංගම දුරකථනයට පණිවිඩ යවමින් ඔබේ සහ නිවසේ සිටින්නන්ගේ ආරක්ෂාව තහවුරු කරයි.මෙහි ඇති IR sensor මගින් නිවසේ එළිමහන ආවරණය කරන බැවින් නිවසට පිටස්තර පුද්ගලයන් ඇතුළු වීමට නොහැකි අතර door sensor මගින් නාඳුනන පුද්ගලයන් නිවෙස තුළට ඇතුළු වීම වලක්වන අතර smoke sensor මගින් ගිනි ආවරණය ලබා දෙනු ලබයි

සීමිත ඇණවුම් ප්‍රමාණයක් ඇති බැවින් ඔබේ ඇනවුම අදම වෙන්කරවා ගන්න

විමසීම් 0773787905/ 0714361265/ 0758508459

Additional Details

Condition New
Type of ad Sell/Offer