Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

RatMan HCR-051 Ultrasonic Pest Repellent Business

4 years ago Electronics Ja-Ela

2,350 ₨

  • img
  • img
  • img
  • img
Location: Ja-Ela
Price: 2,350 ₨

✔ Effective against mice, rats, cockroaches and other small pests.

✔ Will not harm humans.

✔ Non-Toxic. No killing. Ideal alternative to poisons and traps.

✔ Power consumption is 2W - 3W. Eco friendly, energy-saving and easy to use.

✔ UL-94V-0 standard fireproof materials, ensure the product without risk of fire.

✔ Suitable for houses, offices, storerooms, restaurants etc.

✔ Auto sensor night lamp.

1 Year Warranty. Islandwide doorsteps delivery.

✔ මීයන් සහ කැරපොත්තන් සාර්ථකව පලවාහරින උපකරණයකි. වෙනත් කුඩා කෘමීන් සඳහාද හොඳ ප්‍රතිඵල ලබා දේ.

✔ කුඩා දරුවන් ඇතුළුව මිනිසුන්ට හානිකර නොවේ.

✔ කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිතා නොකරයි. පලිබෝධක සතුන්ගේ ජීවිත වලටද හානි නොකරයි.

✔ විෂ රසායනික සහ උගුල් වෙනුවට ඉතා පහසුවෙන් භාවිතා කල හැකි උපකරණයකි.

✔ ක්‍රියා කිරීම සඳහා 2W - 3W වැනි ඉතා සුළු විදුලිබලයක් පමණක් අවශ්‍ය වේ.

✔ ජාත්‍යන්තර UL-94V-0 ප්‍රමිතියට අනුකුල ගිනි ඇවිලීමෙන් ආරක්‍ෂිත අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇත.

✔ නිවාස, කාර්යාල, ආපනශාලා සහ ගබඩා වැනි ඕනෑම තැනකට සුදුසුයි.

✔ ස්වයංක්‍රිය සෙන්සර් මගින් ක්‍රියා කරන රාත්‍රී ලාම්පුවක් සහිතයි.

උපකරණය සඳහා වසරක වගකීමක් සහිතයි. ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න.

Follow the instruction for the best result.

වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා පහත උපදෙස් පිළිපදින්න. වැඩි තොරතුරු සහ උපදෙස් සඳහා අපව අමතන්න.

★ Most customer use 1 device for each room for maximum coverage and effectivess of the unit.

★ You may notice more pest activities than normal during the first 14-days of use. This indicates that the pests are disturbed & are trying to find a way out.

★ Make sure that the units are not obstructed by any furniture, curtains etc. as this blocks the ultrasonic frequency.

★ For large or irregular sized rooms, please use multiple units.

★ Switch the units to different plug outlets in the room as this will give pests a feeling that a dangerous predator is moving around, coming after them.

Additional Details

Condition New
Type of ad Sell/Offer