Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Printer and laptop repair Business

3 years ago Services Gampaha

-- ₨

  • img
  • img
Location: Gampaha
Price: -- ₨ Negotiable


Printers / Laptops වල ප්‍රශ්නද? වගකීමක් සහිතව හරියටම ගොඩදාගන්න තිබ්බ නම් කොහොමද.. දැන්ම කතා කරන්න. ☎️ 0760 355 556

???? සියලුම අලුත්වැඩියා කටයුතු පලපුරුදු සේවකයන් විසින් සිදුකරන නිසා ඉතා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අපට හැකියාව ඇත.

???? ඔබට ගමනා ගමන අපහසු තා ඇති අයෙක්නම් ඔබගේ ස්ථානයට පැමිණ හෝ ඔබගේ Printer එක හෝ Laptop එක වගකීමක් සහිතව ලබාගෙන අලුත්වැඩියාවෙන් පසු නැවත එය ඔබ අතට පත්කිරීමේ සේවාවක්ද අප විසින් ඔබට සපයන බව ඔබට සතුටින් දන්වමු.

????ව්‍යාපරික ස්ථාන සදහාද (ගිවිසුම් අනුව) අප සේවාවන් සපයන බව ඔබට දැන්වීමට කැමැත්තෙමු.

දැන්ම කතා කරන්න. ☎️ 0760 355 556

Additional Details

Type of ad Sell/Offer
Service type Repair / Maintenance