Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Herbal products. Business

4 years ago Fashion, Health & Beauty Balangoda

1,750 ₨

  • img
Location: Balangoda
Price: 1,750 ₨

පැහැපත් දිදුලන නිරෝගි සමක් - ස්පිරුලිනා ෆේස් පැක් හා මොරින්ගා සබන් කැටය තුලින්

100% ස්වාභාවික නිෂ්පාදනයකි

කුරුලෑ ඉවත් කරයි

හිරු එලියෙන් අවපැහැගැන්වීම් ඉවත් කරයි

ලප කැලැල් ඉවත් කොට පැහැපත් සමක්.

බ්ලීචින් ආසාදනයන්ට ඉක්මන් සුවය.

එක පැක් එකක් මාස දෙකකට ප්‍රමාණවත්ය.

භාවිතා කොට පැය භාගයක් තුල පැහැදිලි වෙනසක් දැකිය හැකි වීම විශේෂත්වයකි.

එක පැක් එකක් මාස දෙකකට ප්‍රමාණවත්ය.

භාවිතා කරන ආකාරය.

විශේෂිත සබන් කැටය.

දිනපතා දිනකට දෙවරක් සබන් කැටය භාවිතා කරන්න.

ආලේප කොට මිනිත්තු දෙකක් පමණ තිබෙන්නට හැර මඳක් අතුල්ලා සෝදා හරන්න.

ස්පිරුලුනා ෆේස් පැක්

එක පැකට්ටුවක් දෙකට කඩා ඉන් එක් කොටසකට වතුර ස්වල්පයක් එක් කොට මුහුණේ ආලේප කොට පැය භාගයක් තිබෙන්නට හැර සෝදා හරින්න.

කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව

දැන් ඔබට ගෙදරටම

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.

ලැබුණ පසු මුදල් ගෙවන්න

Additional Details

Type of ad Sell/Offer
Condition New
Item type Other