Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

100 % Pure King Coconut oil Business

4 years ago Fashion, Health & Beauty Nittambuwa

350 ₨

  • img
Location: Nittambuwa
Price: 350 ₨

දිගු කොන්ඩයක් සදහා සුපිරිසිදුම ස්වභාවික සත්කාරය තැඹිලි තෙල්

මෙම සුපිරිසිදු තැඹිලි තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ 100 % ක්ම තැඹිලි ගෙඩි මගින් වන අතර කිසිදු ආදේශක තෙල් වර්ගයක් හෝ කිසිම ද්‍රව්‍යයක් මුසු නොකල 100 % ම සුපිරිසිදු තැඹිලිතෙල් වලින් බවම අප පළමුවෙන්ම වගකීමෙන් යුක්තව සඳහන් කරන අතර මෙය අපගේම නිෂ්පාදනාගාරයක් තුළ නිපදවයි.

ඈත අතීතයේ සිටම තැඹිලි තෙල් ආයුර්වේද තෙල් නිෂ්පාදනය කිරීම සඳහා ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලැබුවේ සාමාන්‍ය පොල් තෙල්වලට වඩා තැඹිලි තෙල් වල ඖෂධීය ගුණාංග පවතින බවට අපගේ හෙළ වෙද ඇදුරන් විශ්වාස කළ බැවිනි.

සුපිරිසිදු තැඹිලි තෙල් හිසේ ආලේප කිරීමෙන් හිසට සිසිලසක් ලබා දෙන අතර ඇස්වල දාහය සහ දැවිලි ගතිය දුරු කරවයි. හිස පෝෂණය කර දිගු කෙස් කළඹක් ලබා දෙයි.

King coconut oil is used widely in preparation of Ayurvedic Medications. For thousands of years, Ayurveda has utilized the King Coconut Oil as the base, for medicine preparations. King coconut oil is great for hair care as it nourishes your skull, giving you thick, strong and long hair. Hailed as one of the best natural oils, introducing king coconut oil to babies from an early age would help them grow beautiful and long hair. ( Contact for individual or bulk purchasing 0763 602233 )

Retail - 100 ml bottle , Rs 350

Bulk - If more than 10 kg , Rs 1400 /kg

Additional Details

Type of ad Sell/Offer
Condition New
Item type Cosmetics