Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය Private

1 month ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසිමාධ්

( LOCAL /EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE

ඔබට,A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද? එසේනම් අපි මුල සිට ආරම්භ කරමු….

අමාරුයිකියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්. ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රීලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයාවෙත ඔබගේ දරුවා යොමුකරන්න.

25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක, වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී,වරලත් ගණිතඥ( B.Sc., MSc., CMath. ),ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේවිශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.

පසුගියවසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, A සාමාර්ථ112 ද, B සාමාර්ථ 16 ක් හාC සාමාර්ථ 7 ද සමග, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථප්‍රතිශතයක් වාර්තාකල, ලංකාවේ එකම ගණිතආචාර්යවරයා

6– 11 වසරසිසුන්සඳහාගණිතය,සිද්ධාන්ත /පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල / ඉංග්රීසිමාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනුලැබේ.

· ඔබගේ දරුවාට නිසැකA සාමාර්ථයක්වෙනුවෙන්කරනුලබනඉගැන්වීමකි.

· කෙටික්‍රම මගින් ඉගැන්වීම.

· පාසැල් පෙළපොතසම්පූර්ණකෙරේ, පෙරහුරුප්රශ්නපත්, පසුගියවිභාගප්රශ්නපත්සාකච්චාකෙරේ. නිබන්දනසැපයේ.

· සාම්ප්‍රදායික ඉගැන්වීම්රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.

* ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්‍රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත. දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන,විකල්පනැතිඑකමMATHS පංතිය.මුලසිටසරලවම….

වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත් පෙරේරා

( B.Sc. , MSc. , CMath. )

ගම්පහ, කොළඹ හා කළුතරදිස්ත්රික්කතුලනිවසට පැමිණේ.

පංති සඳහා, අමතන්න. 0713325736

“ එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න ”

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson