Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය Private

1 week ago Education Colombo
Location: Colombo
Price: -- ₨

6 -11 වසරගණිතයසිංහලහාඉංග්රීසිමාධ්

(LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE


A සාමාර්ථයක්සමගසාමාන්පෙලගණිතයවිෂයසමත්වීමටඅවශ්යද?
එසේනම්අපිමුලසිටආරම්භකරමු….

අමාරුයිකියනගණිතයවිෂයපහසුවෙන්උගන්වන්නම්. ඔබව A සාමර්ථයකටගෙනයන්නම්. ශ්‍රීලංකාවේදක්ෂතමගණිතගුරුවරයාවෙතඔබගේදරුවායොමුකරන්න.

25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක, වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී,වරලත් ගණිතඥ( B.Sc., MSc., CMath. ),ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේවිශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.

පසුගියවසරේ, සිසුන් 141 කට ගණිතය උගන්වා, Aසාමාර්ථ 120 ද, B සාමාර්ථ 15 ක් හාC සාමාර්ථ 6 ද සමග, සියලුම සිසුන් සමත් කර, 85% ක ඉහලම Aසාමාර්ථ ප්‍රතිශතයක් වාර්තාකල, ලංකාවේ එකම ගණිතආචාර්යවරයාᱹ

6– 11 වසරසිසුන්සඳහාගණිතය,සිද්ධාන්ත /පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල / ඉංග්රීසිමාධ්යයෙන් HOME VISIT / ONLINE උගන්වනුලැබේ.

· ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

· කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.

· පාසැල් පෙළපොතසම්පූර්ණකෙරේ, පෙරහුරුප්රශ්නපත්, පසුගියවිභාගප්රශ්නපත්සාකච්චාකෙරේ. නිබන්දනසැපයේ.

· සාම්ප්රදායිකඉගැන්වීම්රටාවෙන්මිදී,ආකර්ෂණියඉගැන්නුම්ක්රමවේදයක්ඔස්සේඉගැන්වීම.

* ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්‍රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත.දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….

වරලත් ගණිතඥ - ඉන්ද්‍රජිත් පෙරේරා

( B.Sc. , MSc. , CMath. )


ගම්පහ ,කොළඹ හා කළුතරදිස්ත්රික්කතුලනිවසට පැමිණේ.

පංතිසඳහා,අමතන්න. 0713325736


එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson