6 - 11 ශ්‍රේණි සඳහා නව ගණිතය පන්ති ආරම්භය Private
1 year ago - Education - Colombo6 - 11 ශ්‍රේණි සඳහා නව ගණිතය පන්ති ආරම්භය
ගණිතයඅමාරුද? තේරුණේනැද්ද? ගණිතයේමුලහසුවීනැද්ද? ලකුනුඅඩුවෙලාද? තවමත්ඔබටගණිතයඅමාරුයිකියලහිතෙනවද? නෑ,.. හරිමලේසියි.., පාඩම්කරන්නදෙයක්නෑ.. A සාමාර්ථයක්සමගසාමාන්‍යපෙලගණිතයවිෂයසමත්වීමටඅවශ්‍යද?
එසේනම්අපිමුලසිටආරම්භකරමු….
අමාරුයිකියනගණිතයවිෂයපහසුවෙන්උගන්වන්නම්. ඔබව A සාමර්ථයකටගෙනයන්නම්. ශ්‍රීලංකාවේදක්ෂතම ගණිත ගුරුවරයාගේ ගණිත පන්තියට ඔබත් එක්වන්න....
25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක,වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී, ( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේවිශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
•6 – 11 වසරසිසුන්සඳහාගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල / ඉංග්රීසිමාධ්යයෙන් ( Local ,Edexcel , Cambridge & KS3 ). උගන්වනුලැබේ.
· ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
· කෙටි ක᳘ම මගින්ඉගැන්වීම.
· පාසැල් පෙළපොතසම්පූර්ණකෙරේ, පෙරහුරුප්‍රශ්නපත්‍ර, පසුගියවිභාගප්‍රශ්නපත්‍රසාකච්චාකෙරේ. නිබන්දනසැපයේ.
· සාම්ප්‍රදායිකඉගැන්වීම්රටාවෙන්මිදී,ආකර්ෂණියඉගැන්නුම්ක්රමවේදයක්ඔස්සේඉගැන්වීම.
* ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්‍රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත. දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….
ඉන්ද්‍රජිත් පෙරේරා
(B.SC. , MSc. )
පංතිසඳහා,අමතන්න. 0705954546
ඡුනි මස 10වෙනි සෙනසුරාදා සිට සෑමසෙනසුරාදා දිනවලදී
පෙ.ව. 08.00 ට කඩවත, රම්මුතුගල WiSE Institute හිදී පන්ති පැවැත්වේ.
දැනුම සොයන්නන්ගේ යුගයේ තක්සලාව
WiSE Institute
ස. තො. ස. ගෙඩනැගිල්ල,
නුවර පාර, රම්මුතුගල, කඩවත. 0763857252 , 0714425527
“එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න ”