Login for faster access to the best deals. Click here if you don't have an account.

7 Bed Room House-Kelaniya/Dalugama-3 Minutes walking distance Private

1 year ago Real estate Kelaniya

140,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kelaniya
Price: 140,000 ₨

This two-storied house within three minutes reach from Kelaniya University and Colombo main road has seven rooms, upper floor has 4 bedrooms with kitchen with panty room for downstairs and three rooms with kitchen with panty room downstairs has a separate open kitchen. There is a separate electricity meter and water meter for the upper and lower floors, and there is also a row of outdoor terraces that can be used separately for two families if required. It is very suitable for the residence of its clients for companies or industrial service companies.

This house is available for lease between two and two to five years on rental basis

කැලණියවිශ්වවිද්‍යාලයට සහ නුවර කොළඹප්‍රධාන මාර්ගයට විනාඩි තුනකින් ළඟාවිය හැකි මහල් දෙකකින් යුත් මෙම නිවස කාමර හතකින් යුක්තය, උඩු මහල කාඹර 4ක් සමග පැන්ටිකාමරයක් සමඟ කුස්සිය ඇත පහත මාලයසඳහා ද කාමර තුනක්සමඟ පැන්ටි කාමරයක් සමග කුස්සිය ඇත පහත මාලයේවෙනමම එළියෙන් කුස්සියක් ද ඇත, උඩුමහලසහ පහත මහලේ සඳහා වෙන වෙනම විදුලි මීටරයක් හා ජල මීටරයක්ඇත, අවශ්‍ය නම් පවුල්දෙකක් සඳහා වෙන වෙනම භාවිතා කළ හැකි පරිදිඑළිමහන් තරප්පු පෙළක් ද ඇත. සමාගම්හෝ කර්මාන්ත සේවයෙන් යුතු company එකක් සඳහා තම සේවාදායකයන්ගේ පදිංචියසඳහා ඉතාමත් සුදුසු වේ.

මෙමමනිවස කුලී පදනම මත අවුරුදු දෙකහෝ දෙකක් පහක් අතර බදු දීමට තිබේ

Additional Details

Type of ad For rent
Beds 7
Baths 6
House size 1500
Land Size 12
Address 245/1 Francis Lane, Dalugama, Kelaniya