Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

A 2BR hose with 40 p land in Polonnaruwa is for sale. Private

3 years ago Real estate Polonnaruwa
Location: Polonnaruwa
Price: 8 ₨ Negotiable

A 2BR hose with a car park and 40 p land with many fruit plants situated at Samudragama (260 away from Dambulla - Polonnaruwa main road) of Bandiwewa in Polonnaruwa is for sale. The house has water supply from Water Board and electricity supply from CEB. The land is covered by a barbwire fence with a lockable gate. The land also has a large well that can be used for agriculture in the homestead. You may contact me through E-mail (ketipey@hotmail.com)or mobile (0718573860) for more information.

පොලොන්නරුවෙන් නිදන කාමර දෙකක නිවසක් සමඟ පර්චස්40ක් විකිනීමට

පොලොන්නරුවේ,බැඳිවැව සමුද්‍රගම (පොලොන්නරුව හබරණ ප්‍රධාන පාරේ සිට මීටර 260ක් දුරින්) පිහිටිනිදන කාමර දෙකක් සහිත රාජ්‍ය නිලධාරියේකු සතු නිවසක් සමඟ පර්චස් 40ක ඉඩමවිකිනීමට ඇත. නිවසට විදුලිය සහ නල ජලය ඇති අතර නිවස තුල මොටර් රථ 2ක් ගාල් කිරීමට ඉඩකඩසහිතය. ඉඩම වටා කටුකම්බි වැට අගුළු දැමිය හැකි ගේට්ටුවක්ද සමඟ ඇත. ඉඩමේ විවිධපළතුරු වවා ඇති අතර ගෙවත්ත සහ වෙනත් වගා සඳහා ජලය ලබාගැනීමට විශාල ලිඳක්ද ඇත.පරිසරය නිස්කලංකය, අසල් වැසියන් යහපත් වන අතර වන සතුන්ගේ හානි නොමැත. වැඩි විස්තරලබාගැනීම සඳහා ඊ-මේල් (ketipey@hotmail.com) හෝ දුරකථනයෙන් (0718573860) විමසීම් කරන්න.

Additional Details

Type of ad Sell/Offer
Beds 2
Baths 2
House size 1000 square feet
Land Size Sri Lanka
Address No. 68/28, Farm Hill Lane, Ampitiya Road, Kandy