A new house for rent Private
6 years ago - Real estate - Weligama Location: Weligama
Price: 20,000 ₨
කාමර 2ක්සහිතනවනිවසඉතා ඉක්මනින් බදු දීමට
කාමර 2කි
වාහන නැවතුම් පහසුකම් ඇත.
සියලුම ගෘහ භාණ්ඩ ඇත.
සාමකාමී පරිසරයක පිහිටා ඇත.
පොල්වත්ත ගඟ අසබඩ මෙම නිවස පිහිටා ඇත.
මෙම නිවස බදුදීමට මෙන්ම විකිනීමටද අදහස් කර ඇත.
අවම බදු කාලය මාස 6ක් පමණි.
මාස 6ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වෙමි..
නිවස පරීක්ෂා කිරීමෙන්පසුව මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
A house for rent immidiately
Furnished House
Parking Space Available
Minimum Rent Period Six Month
Good & Calm Environment
5 minutes for weligama & 10 minutes for Mirissa
Additional Details
Type of ad For rent
Beds 2
Baths 1
Land Size 10 perch
Address No 03, Mahawatta, Polwatta