Building For Sale Private
1 year ago - Real estate - Anamaduwa Location: Anamaduwa
Price: 80,000,000 ₨ Negotiable
ගොඩනැගිල්ල විකිණීමට
ආනමඩුව නගර මද්‍යයේ ඇති මේ මෙම ව්‍යාපාරික ස්ථානය ආනමඩුව - කුරුණෑගල මාර්ගයේ ඔරලෝසු කනුවේ සිට මීටර් 50ක් දුරින් ඇත.
ප්‍රමාණය පර්චස් 25යි
සින්නක්කර ඔප්පු
ගොඩනැගිල්ල දිගින් අඩි 46යි පලල අඩි 26යි තට්ටු දෙකක් ඇත තුනවන තට්ටුවට කම්බි දමා ඇත
තෙකලා විදුලිය , නල ජලය ඇත , අමතර ජලය ලබා ගැනීමට ළිඳක් ඇත
ආනමඩුව තුල අලුතෙන් බිසිනස් එකක් පටන් ගැනීමට හොදම ස්ථානයක් මහජන බැන්කුව, සෙඩ් එක, ආනමඩුව පන්සල, AG ඔෆිස් එක, ආනමඩුව මධ්‍යය මහා විද්‍යාලය,පොලිසිය,පොලිස් අධිකාරී කාර්යාලය,සමුර්දි බැන්කුව,කෘශිකර්ම කාර්යාලය,මිනින්දෝරු කාර්යාලය, ආනමඩුව කනිශ්ට විද්‍යාලය යන ස්ථාන සදහා යන සියලු දෙනා මෙම ස්ථානය පසු කර යා යුතුය.
වැඩි විස්තර සදහා අමතන්න 0764657113
Additional Details
Type of ad Sell/Offer
Property type Building
Size 4500
Address Anamaduwa