Business Registration - සමාගම් ලියාපදිංචිය දින 6න් Business
3 years ago - Services - Colombo 10ඔබේ ව්‍යාපාරය පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කරගන්න.
ඕනෑම ව්‍යාපාරයක් ශ්‍රී ලංකාව තුල පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළ හැක
එමගින් ව්‍යාපාර ලෝකයේ ඉහළටම යන්න ශක්තිමත් පදනමක් දමාගන්න.
ඔබගේ ව්‍යාපාරය ලියාපදිංචිය දින 6කින් ඔබට අපි ලබාදෙන්නෙමු.
???? පැය 24 පුරා විශ්වාසවන්ත සේවාව....
* සමාගම් ලියාපදිංචියේදි මුල් පියවර වන සමාගම් නාමය ලබාගැනිමේදී අවශ්‍ය
විශේෂ සහය සහ සියලු උපදෙස් අපවෙතින් නොමිලේ
* සමාගමේ නාමය, ව්‍යාපාරය ප්‍රවර්ධනය සහ පාරිභෝගික ආකර්ශනය ලබාගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ඔබට ලබාදෙයි
අප ගැන වැඩි විස්තර සඳහා www.businesscreate.lk වෙත පිවිසෙන්න
සමාගම් ලියාපදිංචිය දින 6න් ලබාදෙන අපගේ විශේෂ පැකේජය සඳහා පහත සඳහන් සියල්ල ඇතුලත් ...
✴️ සමාගම් ලියාපදිංචිය පිලිබඳ සියලු උපදෙස්.
✴️ යෝජිත සමාගම් නාමය අනුමත කරගැනීම.
✴️ සමාගමේ ව්‍යවස්ථාව සැකසීම.
✴️ ෆෝරම 1, 18, සහ 19 සැකසීම.
✴️ සමාගම ලියාපදිංචිය තුල පවතින සියලු කාර්යයන් මනාව හැසිරවීම සහ නිරන්තර අධීක්ෂනය.
✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමාගම ලියාපදිංචිකළ සහතිකය ලබාගැනීම.
✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් සහතික කළ ෆෝරම අංක 01 ලබාගැනීම.
✴️ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් සහතික කළ සමාගම් ව්‍යවස්ථාව ලබාගැනීම.(විශේෂ දීමනාව)
✴️ තවත් අතිරේඛ ව්‍යවස්ථා පිටපත් තුනක්.
✴️ අධ්‍යක්ෂක සහ ලේකම් වරුන්ගේ නිල මුද්‍රා දෙක.
✴️ සමාගම ලියාපදිංචිය පිළිඹඳ සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පළකරන දැන්වීම සහ ගැසට් නිවේදනය.
✴️ ආයතනික බැංකු ගිණුම සඳහා යෝජනාව සකස්කිරීම.
✴️ නොමිලේ ලබා දෙන ව්‍යාපාර උපදේශන
අදම ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න.
වැඩි විස්තර සඳහා අදම අප අමතන්න -
Contact Us -
SACHITHMEE BUSINESS CREATIONS (PVT) LTD
✏️ No. 14, D. R. Wijewardana Mawatha, Colombo 10.