Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

CCTV camera installation course |swot Business

3 years ago Education Nugegoda

7.50 ₨

  • img
Location: Nugegoda
Price: 7.50 ₨

Swot institute

Contact: 0772011040 / 0711226562

• 138 s.de.s.jayasinghe Rd, Nugegoda.

CCTV camerainstallation Course, CCTV අංශයේ රැකියා කරන සහ උගන්වන ගුරුවරුන්ට, එක් දිනක් තුළ කැමරා පුහුණුව ලබපු පළපුරුදු නැති ශිෂ්‍යයන්ට, නොයෙක් CCTV වැඩමුළු වලට සහභාගී වූ සහ සහභාගී වීඅතරමංව සිටින අයට .
*Full / Part time
රැකියාවක් සොයන ඔබට කදිම අවස්ථාව .
*
රැකියාවක නිරත වන ගමන් වුවද මසකට විශාලමුදලක් උපයා ගත හැකි.
*O/L , A/L
පසුව අභිමානවත් සහ සරු ආදායමක් සහිතවෘත්තීයකට.
* ICT
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන්,ගුරුවරියන් සහ කාර්යාලයේ, නිවසේ CCTV කැමරා පද්ධති නිවරැදිව භාවිතා කිරිමපිළිබද දැනුම ලබාගැනීමට කැමති අයට සහභාගිවිය හැක.
*
මූලික දැනුමක් අවශ්යම නොවේ, මුලසිට සරලව.
* Medium:
සිංහල ,தமிழ், English.
*
ගාස්තුව රු 7500/=
පාඨමාලාවට සහභාගීවන සියළුම සිසු සිසුවියන් හට රජයේපිළිගත් සහතිකයක්
..
Brief Course Outline
1) An introduction to CCTV systems
2) CCTV Video signals (H 264, Mpeg 2)
3) Different types of cabling including Coax andTwisted Pair
4) Lens Theory and different types of lenses
5) Pan, Tilt and Zoom (PTZ) Cameras
6) Crimping BNC, CAT5 & keystone connectors
7) Assembling a CCTV system, Troubleshootingusing CCTV tester
8) NVR, IP Camera Configuration
9) Practical assembly of a CCTV system
10) Introduction to Networking
11) Network (LAN, WAN, IP)
12) IP Address Configuration
13) DDNS and SMTP configuration
14) Port Forwarding
15) NAT Configuration / Theory
16) Introduction to CCTV Design Tool
17) Setting up the CCTV system on your PCSmartphone or Android Device
.

Additional Details

Type of ad Sell/Offer