Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

CCTV course Private

6 years ago Education Kandy

4,500 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kandy
Price: 4,500 ₨

මසකට ලක්ෂයකටවඩා උපයන්න.

CCTV Camera Installation & Networking
CCTV Technician හා CCTVOperator ලෙස සේවයටඅවශ්‍ය න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව

CCTV Camera වර්ග,DVR වර්ග,Cable කිරීම,සව්කිරීම සහ Configure කිරීම,Video Backup ගැනිම,Alarm සැකසීම ,Video දර්ශන Screen හරහා නැරඹීම, අන්තර්ජාලය හරහා ඕනෑම තැනක සිට පරිගණක Tab හාජංගම දුරකථන ඇසුරින් Camera දර්ශන නිරීක්ෂණය කිරීම, සුදුසු Apps යෙදීම හා Download කිරීම ,Internet හරහා නිරීක්ෂණය සඳහා Router Setting සැකසීම,Network කිරීම ඇතුළු CCTV වෘත්තිකයෙකු වීමට අවශ්‍ය බොහෝදේ පිළිබඳව දැනුම හා තමාටම එම කටයුතු කිරීමට ලබාදෙන 100% ප්‍රායෝගිකවැඩමුළුවකි.

මෙමගින් ඔබට පෞද්ගලිකව අවශ්‍ය වන හෝ ව්‍යාපාරික අයුරින් CCTV වෘත්තිකයෙකු ලෙස නිවාස, වෙළඳසැල් ‍හෝ වෙනත් ව්‍යාපාරිකස්ථාන ආදී නොයෙකුත් ස්ථාන වල තනිවම CCTV Camera සවිකර නිරික්ෂණයකිරිමේ හැකියාව ලැබේ. මෙම පුහුණු වැඩමුලුවෙන් පසුව ඉහළආදායමි ලබන වෘත්තිකයෙකු ලෙස මෙම අංශයේ ව්‍යාපාරීක කටයුතුවල නිරත විය හැකිය.Estimateසැකසීම, අවශ්‍ය භාණ්ඩ හා උපාංග අඩුමිලට මීලදීගැනීම හා ප්‍රචාරණය පිළිබඳව ද අවශ්‍ය දැනුම ලබාගත හැකිය.ඔබ ලබාගන්නා එක් කාර්යයක් තුලින් පමණක් වැඩමුළු ගාස්තුව මෙන් පස් ගුණයකට වඩා ලාභයක් ලැබිය හැකි අයුරු වැඩමුළුවතුලදී පැහැදිලි කරදේ.

Additional Details

Type of ad Sell/Offer