Login for faster access to the best deals. Click here if you don't have an account.

Combined Maths(A/L) Private

2 months ago Education Gampaha

3,000 ₨

  • img
Location: Gampaha
Price: 3,000 ₨ Negotiable

මුල සිටම සරලව වෘත්තීය ඉංජිනේරුවකුගෙන් නිවරදිවම ඉගෙනගන්න​.

ගුරුවරයා....

වසර 10 කට වඩා ක්‍ෂේත්‍රයේ පලපුරුදු ඇත,

සිසුන් බොහෝ ගණනකට ඉංජිනේරු/වෛද්‍ය පීඨ වලට ඇතුලත් වීමට භෞතික විද්‍යා/රසායන විද්‍යා/සංයුක්ත ගණිත ගුරුවරයකු ලෙස මග පෙන්වා ඇත​.

නවතම ඉගෙනුම් ක්‍රම හා නිවැරදි සැලසුමකින් යුතුව විභාගයට මුහුණ දීම සඳහා සිසුන් මුල සිටම පුහුනු කරවයි.

ආදර්ශ ප්‍රශ්න පත්‍ර 30කට වඩා සාකච්ඡා කරනු ලබයි.

සියලු පාඩම් වලටම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනු ලබයි.

සැලසුම්ගත කාල සීමාවන්ට අදාලව මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරනු ලබයි.

Online classes via ZOOM.

the teacher.

is an Engineer by profession and has more than 8 year experiences as Combined Mathematics/Physics/Chemistry Teacher.

Newest teaching methods with emphasizing the important points in the syllabus.

More than 35 Model paper discussion

Special Offer- Online classes via ZOOM.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class