Commercial / Residential Land for sale in Anuradhapura New Town Private
6 years ago - Real estate - Anuradhapura Location: Anuradhapura
Price: 1,000,000 ₨ Negotiable
අනුරාධපුර නවනගරයේ බස් නැවතුම්පලට මීටර් පන්සියයක පමණ දුරින් ව්‍යාපාර ස්ථානයකට හෝ පදිංචියට ඉතා සුදුසු සින්නක්කර ඔප්පු සහිත පර්චස් 18.5ක ඉඩම ඉතා ඉක්මණින් විකිණේ. පර්චරස් 10 සහ 8.5 කොටස් දෙකක් වශයෙන් ද ලබා ගත හැකිය.
*සින්නක්කර ඔප්පු
*තෙකලා විදුලිය
*නල ජලය
*නවනගරයේ ප්‍රධාන බස්නැවතුම් පළ, දුම්රිය ස්ථානය, පොලිසිය, රෝහල, උසාවිය සහ සියලු පාසල ඉතා සමීපයේ.
*පූජා නගරයට කිලෝමීටර් 5කි.
*පදිංචියට හෝ ආයෝජනයකට ඉතා අගනා බිම් කොටසකි.
වසරකට පෙර පර්චර්සයක බැංකු තක්සේරු මිල රු. 1,100,000.
මිල සාකච්ඡා කර ගත හැකිය.
වැඩි විස්තර සඳහා අමතන්න : 0711111704
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 18.8
Address Freeman MW, Anuradhapura