Concrete products/ Interlock paving blocks Padukka Business
2 years ago - Home & Garden - HoranaRanasinghe Concrete Works is a leading concrete product supplier in Padukka. We sell all kinds of concrete products including flower pots, concrete poles, fence posts, concrete posts, concrete door frames, window frames, interlock paving blocks, concrete cylinders, house pillars & garden products for the best rates in Horana, Padukka areas. The company uses the genuine materials for its all production ensuring the long lasting durability. We are one of the main concrete product suppliers in the Colombo districts for reputed hotels, banquet halls and landscaping services.
රණසිංහ කොන්ක්‍රීට් වර්ක්ස් වෙතින් නිවාස, හෝටල්, උත්සව ශාලා, උද්‍යාන, ගෙමිදුල් සහ අනෙකුත් ව්‍යාපාරික ස්ථාන අලංකරණය සදහා අවශ්‍ය කොන්ක්‍රීට් නිෂ්පාදන සහ නිවාස, ගොඩනැගිලි ඉදිකිරීමේදී කර්මාන්තය සදහා ඇවැසි කොන්ක්‍රීට් දොර ජනෙල් උලුඅහු, වැසිකිළි ටැංකි, වතුර බැසයාමට අවශ්‍ය කොන්ක්‍රීට් බට වර්ග, කොන්ක්‍රීට් සිලින්ඩර්, ඉන්ටර්ලොක් ගල් ඇතුලු සියලුම කොන්ක්‍රීට් නිෂ්පාදන සාධාරණ මිලගනන් යටතේ ලබා ගත හැක. අපගේ සෑම නිෂ්පාදනයක් සදහාම නියම ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතා කර සවිශක්තියෙන් සහ කල්පැවැත්මෙන් උසස් නිෂ්පාදනයක් සැමවිටම ලබාදීමට අප සමාගම කැපවී සිටී.