Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Construction Company in Panadura - Asiri Construction. Business

3 years ago Services Panadura
Location: Panadura
Price: -- ₨ Negotiable

Asiri Construction is a well-established building construction company in Panadura. We do foundation works, wall construction, concrete slab construction, shuttering works, roofing & ceiling works, painting services, home building, housing construction, building renovations, landscaping, and any other construction-related works in Panadura, Kalutara, Colombo areas. We undertake large-scale housing and building construction projects islandwide at competitive rates as well. Also, the company provides architectural services including house planning, estimating, and building designing. The construction company consists of qualified and well-experienced staff and has properly completed many housing & building construction projects in Sri Lanka.

පානදුර ප්‍රදේශයේ ප්‍රධානපෙලේ ඉදිකිරීමේ සමාගමක් වන "ආසිරි කන්ෂ්ට්‍රක්ෂන්" ඔබගේ නිවස හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ල සාදවා ගැනීමට ඇති හොදම ආයතනයයි. පළපුරුදු ඉංජිනේරු මහතුන්ගේ අදීක්ෂණය යටතේ තත්වයෙන් උසස් අමුද්‍රව්‍ය යොදා අත්තිවාරම් දැමීම, බිත්ති බැදීම, කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම,ෆිනිෂින් වහල ගැසීම,තීන්ත ආලේපනය, වට තාප්ප ඉදිකිරීම මෙන්ම විශාල ගොඩනැගිලි ඉදිකිරීම ආදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සියලු වැඩ කෙටි කාලයක් තුල සාධාරණ මුදලකට කරදීමට භාරගනු ලැබේ. එමෙන්ම අප සමාගම කලුතර, කොළඹ ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක ඉදිකිරීම් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නිමකර ඇත.

Additional Details

Type of ad Sell/Offer
Service type Building / Construction