Electronic technicion Business
4 years ago - Jobs in Sri Lanka - Gampahaගම්පහයක්කල නගරයේ පිහිටි පිලිගත් පරිඝණක අළෙවි හා අලුත්වැඩියා ආයතනයක් සඳහා පළපුරුද්දසහිත ඉලෙක්ට්රොනික තාක්ෂණික ශිල්පීන් වහාම අවශ්යයි .වැටුප රුපියල් 35,000/= ~ 50,000/=
ඔබේහැකියාව , කැපවීම , හා කාර්යයශූර බව අනුව තව දීමනා රැසකි .
• Power Supply, LCD සහ Laptop අලුත්වැඩියාව පිළිබඳපළපුරුදුසහිත විය යුතුයි.
ඔබත්සුදුසුකම් සපුරා ඇති නම් දුරකථන ඇමතුමක් ලබා දී සම්මුක සාකච්ඡාවක් සදහා කාලයවෙන්කරවා ගන්න.
We, Neoview (Pvt) Ltd do sales serviceand Maintenance of all kind of Computers,
Laptops and all peripherals since 2006.We are looking for suitable
Candidate with following qualifications.
Electronic Technician
• Should be experienced with PowerSupply, LCD and Laptop repair.
• Ability to repair Laptops will be anadded qualification.
We need a few more exclusive people tojoin us on our journey.
Salary is negotiable and willcommensurate with qualification & experience
If you believe you are the idealcandidate please contact us 077 483 0707, 033 2 232 232. neoview.lk