Login for faster access to the best deals. Click here if you don't have an account.

Gampaha Korean Classes for Advanced Level Exam Business

4 days ago Education Gampaha

-- ₨

  • img
Location: Gampaha
Price: -- ₨ Negotiable

ඔබ ගම්පහ ප්‍රදේශයේ අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා කොරියානු භාෂාව තෝරාගෙන සිටින සිසුවෙක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොරියානු භාෂා ඉගැන්වීමේ ගුරුවරයෙකු වන ආචාර්‍ය නන්දන කැකුලාවල විසින් මෙහෙයවන අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා කොරියානු භාෂා පන්තිය ගම්පහ ජා ඇල පාරේ බස් නැවතුම්පොල ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රි-කො කොරියානු භාෂා පුහුණු ආයතනයේ දී ජූනි මස 27 වැනි බ්‍රහස්පතින්දා ආරම්භවේ. එදින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3 සිට 5 දක්වා පන්ති පැවැත්වේ.

නිසැක "A" සාමාර් ථයක් සදහා ඔබත් අදම සහභාගී වන්න.

Looking for "A" pass in A/L exam for Korean language? Choose the prefect class for get your dream come true.

The leading Korean language instructor Dr. Nandana Kekulawala conducts Korean Language classes for Advanced Level exam at Sri-Ko Institute at Ja Ela road new shopping complex building. The new class starts at 3pm on Thursday 27th June 2024. Class time from 3pm to 5pm (2 hours).

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class