Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Gully Bowser / ගලි බවුසර්/ Mobile Toilet Private

3 years ago Services Colombo

4,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo
Price: 4,000 ₨ Negotiable

Gully Bowser / ගලි බවුසර්/ Mobile Toilet

අපගේ සේවාවන්

ගලි බවුසර් රථ සැපයීම

ෆිල්ටර් පද්ධති ප්‍රතිසංස්කරණය

රොන් මඩ ඉවත් කිරීම

වැසිකිළි නළ පද්ධති නඩත්තුව

ජංගම වැසිකිළි සැපයීම

ගලි බවුසර් රථ සැපයීම

නිවාස, හෝටල්, කර්මාන්තශාලා ඇතුලු සියලු ස්ථාන වලට ලීටර් 4000, 5000, 6000,12000 වශයෙන් ගලි බවුසර් රථ ලබා ගත හැක.

ෆිල්ටර් පද්ධති

ෆිල්ටර් පද්ධති සවි කිරීම සහ කර්මාන්ත ශාලාවේ ඇති ෆිල්ටර් පද්ධති නැවත ප්‍රතිසංස්කරණය කිරීම.

වැසිකිලි පද්ධති/ නළ පද්ධති/ රොන් මඩ

ඌරු මීයන් වැනි සතුන්ගෙන් හානි වූ වැසිකිලි ටැංකි නැවත ප්‍රතිසංස්කරණය කිරීම.

පරණ ටැංකි සදහා කොන්ක්‍රීට් වළලු දැමීම.

නව ඉදිකිරීම් වල වැසිකිලි නල පද්ධති සකස් කිරීම.

නළ පද්ධතියේ ඇති දෝෂ සකස් කිරීම.

ජංගම වැසිකිලි සැපයීම

උත්සව අවස්ථා, අවමංගල උත්සව ඇතුළු විවිධ අවස්ථා සදහා ජංගම වැසිකිලි කුලියට ලබා ගත හැක.

Rs.4000/- Minimum Price

මිල ගණන් සඳහා ගනන් සදහා

අමතන්න : 071 2098585

077 2098585


info. senleen@gmail.com

Web site. www.gullybowser.lk

Additional Details

Type of ad Sell/Offer
Service type Other