House for rent in kadawatha Private
4 years ago - Real estate - Kadawathaකඩවත ගනේමුල්ල පාරේ, අධිවේගී මාර්ගයට සමීපව කුඹුරු යායකට මායිම්ව ඉතාමත් නිසසල පරිසරයක ඇති නවීන දෙමහල් නිවසෙහි වැඩ නිම කල පළමු මහල බදු දීමට ඇත.
නළ ජලය, විදුලිය, CCTV කැමරා පද්ධතිය සහ උණු වතුර පහසුකම්, වාහන නැවැත්වීමේ පහසුකම් සහිතය.
කඩවත නගරයට 2Km. ගනේමුල්ල නගරයට 6Km. සුපිරි වෙළඳ සල්, කඩවත අධිවේගී බස් නැවතුම්පල ඉතා ආසන්නව පිහිටා ඇත.
මාස 6ක බදු කුලී අත්තිකාරම් බලාපොරොත්තු වෙමු.
වැඩි විස්තර සදහා පහත දුරකතන අංක අමතන්න.
0771741296
0716954379
0760854547
0778258667
The first floor of a two storied house in a very quiet environment, with a scenic view of paddy field and easy accss to the Expressway is for rent in Ganemulla Road, Kadawatha.
Pipe water, electricity, CCTV camera system parking facility and hot water is available.
2Km to Kadawatha Town. 6Km to Ganemulla town. Easy access to Supermarkets, Kadawatha Expressway and kadawatha expressway bus stand.
We expect 6-month rent advances.
Please contact below numbers for further details.
0771741296
0716954379
0760854547
0778258667