House for sale in Gampola Private
7 years ago - Real estate - Gampolaසියලු පහසුකම් සහිත, පර්චෙස් 20ක ඉඩම හා නිවස විකිණීමට ඇත. නාවලපිටිය -නුවර ප්‍රධාන පාරට ,බස් නැවතුමට හා ගම්පොල ඉස්පිරිතාලෙට දුර මී. 150 යි. ගම්පොළ දුම්රිය හා බස් නැවතුම්පොළට දුර කි .මි .01 යි. ගම්පොල ප්‍රධාන පෙලේ පාසල් 3 කට හා ලංකා විදුලි බල මණ්ඩලයට දුර මි 250 ක සීමාවක් තුල පිහිටා ඇත , නිවසටම වාහන යා හැකි පරිදි කොන්ක්‍රීට් පාර, නිස්කලංක පරිසරය පිහිටා තිබෙ. මිළ රුපියල් ලක්ෂ 80යි. බැන්ක් ලෝන් ගත හැකියි. ( නිවස පරික්ෂකිරීමෙන් පසුව මිළ ගනන් සාකච්චා කළ හැකියි ).
20 Per.land With A Good Condition Tilled One Stored House With Living,dining,3 Bed Rooms,1 Bathroom,car Porch & A Gate.living Area Wooden Ceiling With Two Ceiling Fans.doors & Windows Jack Wood With Fully Curtained.out Door Store Room (can Be Use As Servants Room)& Out Door Servants Toilet & Shower, Electricity, Telephone Line,well Pumped Water With A Water Tank. 5 Mins To The Teaching Hospital Gampola,10 Mins To The Gampola Town & Walking Distance To Food City & Some Leading Schools.airport Net Fence Around The Land.calm & Quiet Surrounding.clear Deeds.no Brokers.genuine Buyers Only.