House For Sale Private
2 years ago - Real estate - Gampaha Location: Gampaha
Price: 25,000,000 ₨ Negotiable
උලු සෙවිලි කරන ලද වටිනා නිවස සමග පර්චස් 39 ක ඉඩම..
දැනට පොල් ගස් 50 වැඩි ප්‍රමාණයකින් අදායම් ලාබි ඉඩමකි.
නිදන කාමර 2
මුළුතැන්ගෙය 1
නාන කාමර 1
අඩි 12 පාර..
275 බෝපිටිය-කොලඹ මාර්ගයට මී.500..
උස්වැටකෙයියාව සුන්දර මුහුදු තීරයට මී.400...
කොලඹට විනාඩි 30 යි...
කෙරවලපිටිය අදිවේගී මාර්ගයට විනාඩි 10 යි...
මුලු වටිනාකම රු.25 000 000 යි...
පර්චස් 20ක හිස් ඉඩම් කොටසක් උනත් විකණනු ලැබේ..
පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.
විදුලිය , ජලය.
පිරිසිදු ඔප්පුව
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
විමසිම් 0766793981
0729255076
Additional Details
Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 1900
Land Size 39
Address Gampaha , Uswetiyawa