Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

House For Sale Private

2 years ago Real estate Homagama
Location: Homagama
Price: 16,000,000 ₨ Negotiable

වහාම විකුණනු ලැබේ.

මෙන්න ඔබට අනගි අවස්ථාවක්

හෝමාගම, පිටිපන, අදිරිගොඩ පාරේ,

පර්චස් 10.79 ඉඩම සහ තට්ටු 3 නක නිවස වහාම විකුණනු ලැබේ.

යට තට්ටුව,

Bed room 2

attache bathroom 1

Lunch room 1

විශාල සාලය

Kitchen 1

යට අංගසම්පූර්ණ වැඩ නිම කර ඇත.

අමතර ආදායමක් සොයාගැනීමට බලාපොරොත්තු වෙන් සිටින කෙනෙකුට උඩ නිම කර NSBM ලමුන්ට දීමටද පුළුවනි.

උඩ තට්ටුවේ වහල ද ගසා ඇත.

බිත්ති බාගෙට නග්ගා බට ලයින් ද දමා ඇත.

ප්‍රධාන පාරේ සිට 250m

පිටිපන හන්දියේ සිට 1km 300m

NSBM ට 3km

හෝමාගම town එකට 2km 300m

හයිවේ එකට 3km 500m

සියලුම පහසුකම් සහිතව සුපර්මාර්කට් 250m තුළ ඇත.

මේ අනගි අවස්ථාව මග නොහැරින්න

N.S.B bank eken asthamenthu gana Rs 22000000

Rs.16000000 kata wikunananawa

විමසන්න =0742898478

0787006056

0761580051

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 10.79
Address Homagama