House For Sale Private
2 years ago - Real estate - Kandy Location: Kandy
Price: 35,000,000 ₨ Negotiable
තට්ටු 3 අංග සංපුර්ණ නිවසක් අඩුවට
පර්චස් 80
නුවර දන්තුරේ ප්‍රධාන පාරට මායිම්ව , මහරක් ගොඩ පාරට මුහුනලා.
නිදන කාමර 7
නාන කාමර 2
මුලුතැන්ගෙය
ජල, විදුලිය
නිවසේ පිටුපසින් සුන්දර වෙල්යාය.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
රජ්‍ය ආයතන, බැංකු, ප්‍රධාන තලයේ පාසල්, වෙළෙඳ සංකීර්ණ, යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබාදෙයි.
මිල රු. 35000000
විමසීම නිවසේ හිමිකරු 0756227220
0714477222
Additional Details
Type of ad Sell/Offer
Beds 7
Baths 2
House size 3500
Land Size 80
Address Kandy , Danture