House For Sale Private
1 year ago - Real estate - Colombo Location: Colombo
Price: -- ₨ Negotiable
ඉඩමක් සමඟම නිවසක් විකිණීමට.
පර්චස් 16.
මුදල් අයකිරිම ඉඩමේ වටිනාකමට පමනි
මුල්ලේරියාව ඉන්දන පිරවුම්හල අසල.
මාලබේට 1.7 Km නොදුරින්.
කොස්වත්තට 2.6 Km. නොදුරින්
නිදන කාමර 3
ඇටැච් නාන කාමර 2
මුලුතැන්ගෙය
කැම කාමරය සමඟ හොල් එකක් ද ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රාජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම අංග සංපුර්ණ නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි .
විමසීම් නිවසේ හිමිකරු 0716553389
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 2500
Address Colombo, Mulleriyawa