Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

4 days ago Real estate Puttalam

16,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Puttalam
Price: 16,500,000 ₨ Negotiable

පුත්තලම නගරයෙන් වටිනා දෙමහල් නිවසක් විකිණීමට

මාරවිල සහ නාත්තන්ඩියට මැදිව.

මූන්ලයිට් හොටල් එක අසල

ඉඩමේ සිට ප්‍රධාන පාරට 100M

දුම්රියපොළට 900M

පර්චස් 10

පහල මහල අංග සංපුර්ණව නිමකර ඇත.

( AC )නිදන කාමර 2 යි

නාන කාමරය

මුලුතැන්ගෙය

සාලට

වැරෙන්ඩාව

වටෙටම තාප්ප ගේට්ටු දමා ඇත.

මිදුල අලංකාරව සකසා ඇත.

CCTV System සවිකර ඇත.

ජලට, විදුලිය

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 165 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0761514179

Additional Details

Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 3000
Land Size 10
Address Puttalam