Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 week ago Real estate Matara
Location: Matara
Price: -- ₨ Negotiable

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට

පර්චස් 20 යි

මාතර, කැකනදුර ,ඇපරැක්ක හංදිය,

නිදහස් නිස්කලංක ලස්සන පරිසරයක පිහිටා ඇත.

මාතර යටියන ප්‍රධාන පාරට 50 M

අදීවේගි පිවිසුමට 1.5 Km

කැකනදුර දුම්රිය සිථානයට 3.5 Km

මාතර නගරයට විනාඩි 10 යි

අඩි 15 පිවිසුම් මාර්ගය

නිදන කාමර 5 & (Visitors Room )

නාන කාමර 2 & ( Visitors Toilet )

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

නිදහස් නිස්කලංක පරිසරයකින් සමන්විතය

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

බැංකු ණය ලබාගත හැකිය

විමසීම හිමිකරු

0774994171 ( Normal ) 0741507521 ( Whatsapp )

Additional Details

Type of ad Sell/Offer
Beds 5
Baths 2
House size 3500
Land Size 20
Address Matara