Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 day ago Real estate Malabe

12,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Malabe
Price: 12,500,000 ₨ Negotiable

දෙමහල් නිවස සහ ඉඩම විකිණීමට

පර්චස් 10

කොට්ටාව මාලබේ අමුඇටමුල්ල පාර

https://maps.app.goo.gl/a347PeWh938Qvgqo9?g_st=iw

කොට්ටාව මාලබේ ප්‍රධාන පාරට - 800m

කොට්ටාව නගරයට - 4.2 km

මාකුඹුර highway bus stand - 4.2 km

මාලබේ නගරයට - 5 km

පහල මහල - කාමර 2, කුස්සිය, නානකාමර 1, සාලය

ඉහල මහල - කාමර 4, කුස්සිය, නානකාමර 1, සාලය

උඩ තට්ටුව හා යටතට්ටුව වෙන වෙනම භාවිතා කල හැක. ( electricity meter & water meter වෙන වෙනම ඇත)

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල ලක්ෂ 125 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක)

විමසීම හිමිකරු

0712475538

0112847880

Additional Details

Type of ad Sell/Offer
Beds 6
Baths 2
House size 3500
Land Size 10
Address Malabe