Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 month ago Real estate Akuressa
Location: Akuressa
Price: 31,000,000 ₨ Negotiable

ආදායම් ලාබී තේ,ගම්මිරිස්,පොල් ඉඩමක් සමඟ අංග සම්පූර්ණ නිවසක් විකිණීමට අඩුවට

අකුරැස්ස කඹුරුපිටිය මැදිව විල්පිට කුරුදු වත්ත, ලියනගේ වත්ත.

ඉඩමට මායිම්ව වැව පිහිටා ඇත. හොටලයකට ඉතාමත් සුදුසුය.

ඉඩමේ ප්‍රමාණය පර්චස් 175 යි

නිවසේ

නිදන කාමර 4 යි

මුලුතැන්ගෙය

නාන කාමරය

කෑම කාමරය

ගැරෙජ් එක

ගබඩා කාමරය

ඉඩමේ සිට අකුරැස්ස කඹුරුපිටිය ප්‍රධාන පාරට 500M

නිල්වලා විද්‍යාපීටයට 500M

විල්පිට මහ විද්‍යාලයට 1.5 Km

පිරිසිදු සින්නක්කර ඔප්පු

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.

මිල කොටී 3.10 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම් හිමිකරු

0717075419

0763054262

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 1
House size 3000
Land Size Per 175
Address Vilpita Kuruduwatta