Login for faster access to the best deals. Click here if you don't have an account.

House & Place Of Business For Sale Private

1 week ago Real estate Colombo 5

16,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo 5
Price: 16,000,000 ₨ Negotiable

දැනට ලබන ආදායම සමඟ පවත්වාගෙන යන මෝටර්සයිකල් සේවා ස්ථානය සහ නිවස විකිණීමට

සියලුම බඩු සමඟ හෝ නැතුව

කුරුණෑගල මිගමුව පාරෙ ( කොළඹ 05 ) පිදුරුවැල්ල නගරයේ සිට 100M ඇතුලට වන්නට පර්චස් 36 නිවසක් හා වියාපාරික ස්ථානයක් වහාම විකිණීමට ඇත ලක්ෂ 160

# නිවස,මෙම නිවස 90% පමණ වැඩ නිමවා ඇත,නිවස වාට තාප්පයකින් ආවර්නය කර ඇත

* නිදන කාමර - 04

* සාලය

* කැම කාමර

* මුළුතැන්ගෙයි

* වැරැන්ඩා එක

* නාන කාමරය

* නළ ජලය

* ලිං ජලය

* තේකලා විදුලිය

* ටෙලිකොම් සම්බන්ධතාවය

# වියාපාරික ස්ථානය

මෙම වියාපාරික ස්ථානයේ මෝටර්සයිකල් සේවා ස්ථානයක් පවත්වා ගෙන යන අතර මෙය ගබඩාවක් හො වෙනත් වියාපාරයක් සදහා සුදුසු ස්ථානයකි

* කාර්යාලය

* සේවා විවේකාගාරය

මෙය අංග සම්පූර්ණ සියල්ල නිමවා ඇත

දුරකථන අංකය

0713567828 ( Normal )

0741171521 ( Whatsapp )

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 1
House size 5000
Land Size 36
Address Colombo, Colombo 5