Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

ICT OL/AL Classes Private

6 years ago Education Colombo

1,000 ₨

  • img
Location: Colombo
Price: 1,000 ₨

ICTපන්ති

10-11 ශ්‍රේණි / සාමාන්‍ය පෙළ සඳහා සිංහල/ඉංග්‍රීසි මාධ්‍යයෙන්

නිවසට පැමිණ උගන්වනු ලැබේ
කණ්ඩායම් පන්ති ද පවත්වයි

පන්ති කාල සීමාව තුලවිශාල ගැටලු ගණනක් ප්‍රමාණයක් සාකච්චා කරනු ලබයි.
නිබන්ධන,ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ගැටලු ප්‍රශ්නපත්‍ර ලබා සාකච්චා කරනු ලබයි.
සිසුවාගේ දුර්වල පාඩම්කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

විභාග සඳහා විශේෂපුහුණුවක් ලබා දෙනු ලැබේ

2018O/Lවිශේෂ පුනරීක්ෂන පන්ති සඳහාවිමසන්න

උපාධිධාරී ගුරුවරයකු විසින් පන්ති මෙහෙයවනු ලබයි. (BSc in Computer– University of Colombo, MSc in Computer Science–University of Peradeniya, MBA (Pending) – University of Colombo)

නුගේගොඩ, මහරගම, රාජගිරිය, කොට්ටාව, හෝමාගම, ගොඩගම, හොරණ, පාදුක්ක ප්‍රදේශ අවට පන්තිපවත්වනු ලැබේ.

Fees: LKR 1000

ICT Classes

Home visited individual & Small Group (Max 2 Students)

Sinhala/English medium
Grade 10 -11/G.E.C. O/L
Individual and group classes

Total syllabus theory coverage in a simple manner foreasy understanding from the beginning
Guidance to achieve best marks for term tests, yearend tests and O/L exam.
Past papers will be discussed in the class.

Special Revision Classes for 2018 O/L Students alsoavailable

Classesare conducted by a Graduate Male Teacher [B.Sc. Computer Science - Universityof Colombo, M.Sc.in Computer Science- University of Peradeniya, MBA (Pending) -University of Colombo)

Speciallyin Nugegoda, Maharagama, Kottawa, Homagama, Godagama, Padukka and Horana.

100%result guarantee

Fees: LKR 1000

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson

Tags:

ict