Land for Sale - Avissawella (Puwakpitiya) 2 Private
6 years ago - Real estate - Colomboඅවිස්සාවේල්ල තුම්මෝදර පාරේ කිලෝමිටර් 1 ක් දුරින් නිස්කලක පරිසරයක පිහිටි පර්චස් 60 බැගින් වු ඉඩම් කොටස් 02 ක් ඉතා ඉක්මණින් විකිණීමට ඇත.
(සීතාවක උද්දිත උදනයට යන මාර්ගයේ පිහිටා ඇත)
අවිස්සාවේල්ල-කොළඹ ප්‍රධාන පාරට කිලෝමිටර් 1 කි.
අවිස්සාවේල්ල ප්‍රධාන නගරයට කි.මි 5 කි.
සංචාරක බංගලා, නිවාඩු නිකේතන සදහා වඩාත් සුුදුසුයි.
අවිස්සාවේල්ල - කොළඔ දුම්රිය ස්ථානයට (පුවක්පිටිය දුම්රිය ස්ථානයට ) කි.මි 1 කි
ප්‍රෙදේශයේ සමාන්‍ය කොටස් කර විකුණන වෙන්දේසි ඉඩම්හි පර්චසයක විකුණුම් මිල රු.230,000.00 කි.
ඉතා ඉක්මනින් විකිණනු ලබන බැවින් මෙම ඉඩමේ පර්චසයක විකුණුම් මිල රු.145,000.00 කි.
ඉඩම පරික්ෂා කිරීමෙන් පසුව මිල කතා කරගත හැකිය.
071 946 65 45, 078 58 59 812
Two blocks land with 60 perches (60 x 2) at Thummodara road, Avissawella.
(Located near Seethawaka Wet Zone Botanic Gardens)
Avissawella-Colombo road about 1 km.
Avissawella Town about 5 km.
Avissawella-Colombo railway (Puwakpitiya Station) about 1 km.
Suitable for Hotel, Restaurant, holiday bungalow.
This area auction land perch price (1 perch) - Rs.230,000.00.
This land perch price (1 perch) Rs. 145,000 / - because of money urgent.
You can talk about land after checking.
071 946 65 45, 078 58 59 812