Land for sale in Between Athurugiriya Private
5 years ago - Real estate - Athurugiriyaඅතුරුගිරිය නගරය ආසන්නයෙන් සංවර්ධනය කරමින් පවතින නේවාසික ඉඩම් ව්‍යාපෘතිය . මුළු බිම්කොටසම ලක්ශ 25 සිට
අතුරුගිරිය සහ කොතලාවල අධිවේගී පිවිසුමට ඉක්මනින් ලඟා විය හැකි දුරින්
දිනෙන් දින වටිනාකම් රැස් වෙමින්
සීඝ්රයෙන් දියුණුවන වටපිටාවක
නගරාසන්නයේම සියළු නාගරික පහසුකම් සමඟින්
ආයෝජනයටත් පදිංචියටත්
සියල් සපිරි සුපිරි බිම්කොටස්....
නිරවුල් ඔප්පු
- විදුලිය
- පිරිසිඳු ජලය
- බැංකු ණය පහසුකම්
නිදහස් පරිසරය
- ප්‍රාදේශීය සභා අනුමැතිය
බස් මාර්ග දෙකකින් පහසුවෙන්ම ඉඩමට පිවිසිය හැකිය
- කඩුවෙල - හෝමාගම 697 බස් මාර්ගයේන් මීටර 600 ක දුරින්
- අතුරුගිරිය මිලියනියම් සිටි වටරව්මේ සිට කොරතොට පන්සල දක්වා දිවෙන MDH ජයවර්ධන පාරෙන් ෂෙල්ටන් පලිහේන මාවත ඔස්සේ මීටර 300 ක දුරින් මෙම ඉඩමට පැ මිනිය හැක .
අතුරුගිරිය මාලබේ - 344 බස් මාර්ගයෙන්
Location in Google : 6°54'40.7"N 79°59'51.5"E
වැඩි විස්තර සදහා විමසන්න
සිහින කැදැල්ල ඉදිකරවා ගන්න. රු 100,000/=ක් ගෙවා,ඔබගේ අදහසට ගැලපෙන බිම්කොටස අදම වෙන් කරවා ගන්න