Land For Sale Private
2 years ago - Real estate - Kurunegala Location: Kurunegala
Price: 1,400,000 ₨ Negotiable
ඉඩමක් විකිණීමට.
කුරුණෑගල නගර සීමාවේ.
පර්චස් 65
ඉඩමේ සිට වාරියපොල නාරම්මල කාපට් ප්‍රධාන පාරට පුබ්බොව හංදියට 580M නුදුරින් පිහිටිම.
පහසුකම්.
වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.
ජලය, විදුලිය
පිරිසිදු සින්නක්කර ඔප්පුව
පුළුල් මාර්ග
නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබා දෙයි.
විමසිම් 0769439525
Additional Details
Type of ad Sell/Offer
Land type Commercial
Land Size 65
Address Pubbowa