Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 month ago Real estate Horana

425,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Horana
Price: 425,000 ₨ Negotiable

හොරන නගරයෙන් වටිනා තැනිතලා ඉඩමක් විකිණීමට

සුන්දර, අලංකාර , සමකමි පරිසරයක් සතු මෙම ඉඩම මුදල් හදිස්සියක් මත ඉක්මනට විකුනල ලැබේ.

එක පැත්තකින් වෙල්‍ යාය, මායිම්ව තේ වත්ත

වටෙටම කටු කම්බි ගසා ඇත.

එක පැත්තකින් කලුගල් බැම්ම දමා ඇත.

ඉඩමටම විදුලි සහ නල ජලය ඇත.

කොළඹ හොරන ප්‍රධාන පාරට 800M

කොරලයිම හංදියෙ වයින් ස්ටෝස් එක පරේ

කහතුඩුව අදීවේගි පිවිසුමට විනාඩි 2 යි.

පිදිච්ච පොල් ගස් 2 ක් සහ කෙසෙල් ගස් ද ඇත.

පර්චස් 16.5

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල. පර්චස් 1 ක් ලක්ෂ 425000

එම ප්‍රදේශයේ පවතින මිලට වඩා අඩුවෙන්

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0716959200 ( Whatsapp Call )

0713475324

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 16.5
Address Kalutara, Horana