Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

3 days ago Real estate Bibile

1,600,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Bibile
Price: 1,600,000 ₨ Negotiable

මොනරාගල දිස්ත්‍රික්කයෙ බිබිල නගරයෙන් වටිනා රබර් ඉඩමක් විකිණීමට

රබර් වලින් ආදායම් ලාබි ඉඩමකි

බිබිල කනෙවගල්ල අක්කර 2 යි පර්චස් 34 ඉඩම

අක්කරයක රබර් වගා කර ඇත.

ඉඩමේ නොසිදෙන ඇල මාර්ගයක්ද ඇත.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් සදහා ඉක්මනින් ලගා විමට හැකිය.

මිල 1600000 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0762710288

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size Ac 2.34
Address Bibila