Leyland viking-2012- seat - 54 Private
5 years ago - Automobiles - Matugama Location: Matugama
Price: 4,650,000 ₨ Negotiable
Ashok Leyland, වයිකිං , ආසන - 54 , 2012. Original ruby , turbo intercooler
ස්ටිකර් , සුදුයකඩ , LED light , ආදී සියලු අලංකාරයන් සම්පූර්ණ කර ඇත.
TV, DVD, JBL සබ් වූෆර් සහිත . රථය පරීක්ෂා කිරීමෙන් පසු පමණක් මිලගනන් සාකච්ඡා කරගත හැක .දැනටත් මගී ප්‍රවහනයේ ධාවනය වේ .
බස් රථය පමණක් මිල - 46/50
වරකාගොඩ - කොළඹ මතුගම හරහා මගී ප්‍රවාහන මාර්ග බලපත්‍රය ද විකුනනු ලැබේ .බලපත්‍රය සමග පමණක් වාහන හුවමාරු සලකා බැලේ .
බලපත්‍රය මිල - 35/=
බලපත්‍රය සමග බස් රථය මිල - 81/=
(මිලගනන් සාකච්ඡා කරගත හැක )
Additional Details
Type of ad Sell/Offer
Condition Used
Brand Ashok Leyland
Model Viking,turbo intercooler
Mileage (km) 200000
Year of registration 2012
Engine capacity(cc) 6450