Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Maths O/L (මාස 6න් ගණිතය ) Private

4 years ago Education Colombo

1,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Colombo
Price: 1,000 ₨

==► ►6-7-8 9 - 10 - 11 වසර සඳහා ගණිතය

(නිවසට පැමිණ හෝ අන්තර් ජලය ඔස්සේ - තනි / කණ්ඩායම් පන්ති/ ජයමිණ ආයතනයට තුල )

(Home Visit- or Online Class )

==► මාස 6 න් ගණිතය (මෙවර විභාග අපේක්ෂකයන් සඳහා )

====• මාස 6ක් තුල A සාමාර්ථයක් ලබාගත හැකිවන ලෙස විෂය කරුණු ආවරණය කිරීම.====

• 2020 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙල

• මාස 6 ඇතුලත සිද්ධාන්ත ආවරණය කිරීම.

• 6 සිට 11 දක්වා සියලු විෂය නිර්දේශය ආවරණය.

• වර්ගකර ඉගැන්වීම

==► කෙටි සටහන් හා විෂය කරුණු ආවරණය වන ලෙස සැකසු video වැඩසටහන් ලබාදීම. එමගින් විෂය කරුණ නැවත නැවතත් පුනරික්ස්හන්ය වන බැවින් විෂය පිළිබද මන අවබෝදයක් ලැබීම

==► විභාග ගැටළු

• පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10 ක්

• සැම ඒකකයටම අදාලව වර්ග කරනලද ගැටළු

• අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර 9 ක්

• අනුමාන කෙටි ප්‍රශ්න 1000 ක්

• විෂය කරුණ පුනරීක්ෂණ වන ආකාරයට සැකසු කෙටි ප්‍රශ්න 2000ක්

==► පෙරහුරු ප්‍රශ්න පත්‍ර

• විභාගයට හුරුවන සේ සකසන ලද විශේෂිත ප්‍රශ්න පත්‍ර

• විභාගයට හුරුවන ලෙස සැම දිනකම කෙටි ප්‍රශ්න පත්‍රයක් ලබාදීම

==► විභාගයට සුදානම් කිරීම

• මනෝවිද්‍යාත්මක උපදෙස් මගින් ධනාත්මක සිතනෙකු බවට පත් කිරීම

==► පන්ති පැවෙත්වෙන ආකාරය --------

• තනි හෝ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ ඉගැන්වීම

(ගම්පහ ,යක්කල ,කඩවත ,නිට්ටඹුව ,,රාජගිරිය පිටකෝට්ටේ.... - විමසන්න )

• ස්ථානය -- නිවසට පැමිණ හෝ අන්තර් ජලය ඔස්සේ LIVE BOARD තාක්ෂනය භාවිත කර ඉගැන්වීම

==► පඨමාලාව විශේසත්වය ----

• ඕනෑම කෙනෙකුට සරලව තේරුම්ගත හැකි ආකාරයට සරලව පැහැදිලි කිරීම

• විභාග අපේක්ෂක ඕනෑම කෙනෙකුට සභාගි වියහැක .වයස් බේදයක් නැත

• ශිෂ්‍ය අවශ්‍ය තාවය මත ගැලපෙන පරිදී පෙළ පොත හෝ ඉක්මන් වැඩපිළිවෙල තෝරාගත් හැකිවීම

• අන්තර් ජාලය මගින් වුවද අධ්‍යනය කටයුතු කළහැකි වීම.

• මුලික දැනුමක් නැති අයකුට වුවත් ගැලපෙන ලෙස සැකස ඇත

• ගණිතයට අමතරව මුලික ඉංග්‍රීසි දැනුම ලබාදීම

• නවීන තාක්ෂනය භාවිත කරන බැවින් ශිෂ්‍යන් හට ඕනෑම මොහතක ගැටළු වලට පිළිතුරු ලබාගත්

හැකිවීම

• වසර 5 කට වැඩි පළපුරුද්ද

==► කා සඳහාද----

• 9 10 11 වසර සිසුන් සඳහා වඩාත් ගැලපේ

• 2019 සාමාන්‍ය පෙළ ගණිතය විෂයට පෙනී සිටින සිසුන් හට කඩිනම් වැඩපිළිවෙලක් සැකස ඇත

• මෙවර විභාග අපේක්ෂකයන් හා රැකියාවේ නිරතවන්නන්, හා ගණිතය දුර්වල සිසුන් සදහා (9-11වසර ) වඩාත් යෝග්‍ය වේ.

• ගණිතය සඳහා දුර්වල ළමුන්ට - ගණිතය අසමත් සුසුන් හා s සමර්ථ ලබාගත් සිසුන්ට

• A ලබාගැනීමට අපේක්ෂා කරන සිසුන්ට

==► තනි /කණ්ඩායම් පන්ති සඳහා/ අධ්‍යාපන ආයතන සඳහා Multimedia / Smartboard භාවිත කර Presentation ආකාරයට සිදුකරගත හැක.

Jayamina Maths Academy

ගම්පහ, යක්කල, කලගෙඩිහේන, ආසන්නයේ සිටින අයට සභාගි විය හැක.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson