Milestone Blanket Photography Newborn Baby Monthly Milestone Blanket Private
3 years ago - Hobby, Sport & Kids - Piliyandala Location: Piliyandala
Price: 2,200 ₨
මාස 01 ත් 12 අතර බිලින්දන්ගේ සංවත්සර සැමරුම් සඳහා බ්ලැන්කට් ඇඳුම.
කපු පොලියෙස්ටර් රෙදි වලින් සාදන ලද මෙම මාසික ඡායාරූප බ්ලැන්කට්ටුව සිහින් නමුත් සුපිරි මෘදුයි, ළදරුවාට නිදා ගැනීමට පහසුය, සේදිය හැකි අතර භාවිතයට පෙර ඔබට එය මැදිය හැකිය
විවිධ විලාසිතාවේ ඡායාරූප ගත හැකි පරිදි, මෙම බ්ලැන්කට්ටු සදහා අලංකාර පින්තූර සහා විචිත්‍රවත් වර්ණ යොදාගන ඇත.
මෙම අලංකාර බ්ලැන්කට්ටු සමඟ, ඔබගේ බිළින්දා සමග මිහිරි පින්තූර බොහොමයක් ගෙන එය සමාජ මාධ්‍යවල බෙදා ගත හැකිය.
Product Details
* Size -100* 100CM
* Material - 100% Polyester
* Use - Photo, Home, Travel
* Pattern Printed.
* Feature Wearable.
* Style - Plain.
* Weight -100g.
* Price - RS 2200.
Please Note - Colombo 1-15 and Suburb 250/-
Delivery fee for outstation 350/-
Additional Details
Type of ad Sell/Offer
Condition New
Item type Baby item
Gender Unisex