Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Nissan Caravan VRG Private

2 years ago Automobiles Polonnaruwa
Location: Polonnaruwa
Price: 350,000 ₨ Negotiable

Nissan Caravan VRG

නිශ්පාදනය 1983

4 Doors

Flat Roof

Manual

Diesel

Engine : SD 22

Note : වහානේ පොත නැති වෙලා ට්‍රාන්සර් පේපර් අයිඩින්ටි කොපි බුක් කොපි සියල්ල තියෙනවා අවශ්‍ය නම් ඩුප්ලිකේට් පොත හදාගන්න පුලුවන්

බොඩියේ වැඩ ටිකක් තියෙනවා

එන්ජින් එක 100%

ගියර් බොක්ස් 100% ඕන දුරක් පැදන් යන්න ගැරන්ට් කරලා දෙන්න පුලුවන්

දැනටත් වහානේ දුවනවා..

ටයර් 50%

රිම් 90%

තට්ටුවේ චැසියේ දිරුම් නෑ..

ශීට් පේලි 4 ශීට් ඩැමේජ් වෙලා ඉරිලා කැඩිලා නෑ

බැටරි එක නෑ

වෙන කියන්න අඩුපාඩු නම් නෑ ඇවිල්ලා බලන්න ගනන් කතාකරගමු

මගේ මිල 3.50 ඔයාලට වටින මිලක් තියෙනවා නම් කියන්න දෙන්න පුලුවන්නම් දෙන්නම්..

Additional Details

Type of ad Sell/Offer
Condition Used
Brand Nissan
Model Caravan VRG
Year of registration 1983
Engine capacity(cc) 2000