Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Only Private

6 years ago Automobiles Kiribathgoda

14,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Kiribathgoda
Price: 14,000 ₨

අඩු මිලට සුපිරිතත්වයෙන් හා පෙනුමෙන් යුත් යතරැ පැදියක් මිලදි ගැනිමට සොයන යතරැ පැදි ආදරවන්තයෙකසදහාමයි.

සුපිරි ජපන් තාක්ෂණයයටතේ Suzuki වෙලද නාමයෙන් දකණු ආසියාව පුරා බෙදා හරිනු ලබන 2016 වර්ෂයේදි 150 CC කාණ්ඩය යටතේ ලොව හොදමයතරැ පැදිය ලෙස නමි කරන ලද, දැනට වෙලද පොලේ පවතින අනෙකත් යතරැ පැදි හා සැසදීමෙිදිඅතේ ඇති මුදලට මනා පෙනුමකින් යා සුපිරි තත්වයෙන් යුත තවත් වසරක හෝ කිමි 12500 කවගකීමි කාලසීමාවක් සහිත දැනට ශී ලංකාව පුරා ඉතා වෙිගයෙන් ජනපිය වන Suzuki GiixerSF Moto GP Edition කාණ්ඩයේ නිල් පැහැති යතරැ පැදියක හිමිකරැවක වීමට ඔබත්කැමතිද?

වායුගතික පීඩනයට ඔරෝත්තදෙන අන්දමින් නිශ්පාදතින මනා කිඩාශිලි පෙනුමකින් යුත බද හා 140 Kg පමන වන යතරැ පැදියේ බරමගින් ඉතා ආරක්ෂාකාරි ගමනක්.

155 CC කාණ්ඩයේ ජපන් තාක්ෂණය යටතේ නිෂ්පාදිත EngineOutput = 14.8ps@8000rpm Torque = 14N-m@600rpm දක්වා ලගා විය හැකි ශක්තිමත්සුපිරි වෙිග 5 ක ගියර් පදධතියක් හිමි එන්ජිම. (130Kmph දක්වා ලගා වීමෙිහැකියාවක් ඇත)

ඉදිරිපස 266mm හා පසුපස 240 mm කාණ්ඩයේ ඩිස්ක් බෙීරේක්පද්ධතිය (ඔිනැම හදිසි අවස්ථාවකදි ඉක්මනින් යතරැ පැදිය නවතා ගැනිමෙි හැකියාව ඇත)

දැකමිකලු ඩිජිටල් මීටර්පැනලය ( වෙිලාව, ගමන් කරන ගියරය, RPM දර් ශකය ඇතලු වෙනත්යතරැ පැදියක දක්නට නොලැබෙන විශේෂ උපාංග වලින් සමන්විතව ඇත)

ඉදිරිපස Telescopic Forks හා පසුපසඅවස්ථා 07 ක් දක්වාසීරැමාරැ කල හැකි Mono ShockSuspension මගින් ඔිනැම රලු මතපිටකට ධාවකයාහට කිසිදු ආබාදයකින් තොරව ගමන් කිරිමට හැකියාව ලබාදේ.

මල නොබැදෙන ඇල්මිනියමිවලින් නිමවා ඇති දැකමිකලු සයිලන්සරය හා ලීටර් 12 ක ධාරිතාවයකට හිමිකමි කියන අමතරආවරණයක් සහිිතව නිපදවා ඇති ආරක්ෂාකාරි ඉන්ධන ටැංකිය.

ඉදිරිපස 100/80-17 Tubeless හා පසුපස 140/60R17-Radial Tubless ටයර් මගින් ඉතා ආරක්ෂාකාරි හා පහසු ගමනක් ධාවකයා හට හිමිකර දේ.

අමතර පහසුකමි හා නඩත්තව.

Original යතරැ 02 ම ඇත. එකක්භාවිතා කර නොමැත.

යතරැ පැදියේ පසුපස කොටසේආරක්ෂාව සදහා යමාහා යතරැ පැදියට පැමිනෙන පසුපස ටයරය වැසෙන පරිදි ඇති මඩ ආවරණයක්සවිකර ඇත. ඉදිරිපස මඩ ආවරණය සදහාද අමතර කොටසක් එක්කර ඇත.

යතරැ පැදියට ගැලපෙනපරිදි බද කොටස ඉන්ධන ටැංකිය ඉදිරිපසු මුහුන හා මඩා ආවරණය පසුපස කොටස් සියල්ලආකර්ෂණිය ලෙස Sticker කර ඇත.

Alloy Wheels කෙසෙල් දල්ලේ වර් ණයටසමාන වර් ණයකින් වර් න ගන්වා යතරැ පැදියට ගැලපෙන පරිදි Sticker අලවා මඩ සහ ගිස් වලින්ආරක්ෂාව සදහා ලැකර් යොදා අලංකාර කර ඇත.

යතරැ පැදියේ බද කොටසේආරක්ෂාව සදහා කෑෂ් බාර් නොමැති බැවින් සුදු යකඩ ප්ලේටි යොදා ගනිමින් ආවරණයක් සකසාඇති අතර එය යතරැ පැදියේ වර් ණයන්ට සමාන අයුරින් Sticker කර ඇත.

පලමු සේවා වාරයෙන් පසුසෑම සේවා වාරයක්ම නිසි පරිදි සිදුකර ඇති අතර එන්ජිම සදහා ජර්මනියේ නිෂ්පාදිත LIQUI MOLY වර් ගයේ Syntheses (රැ.1,800.00) එන්ජින්ඔයිල් පමණක් භාවිතා කර ඇති අතර. ධානයය සදහා 95 ඔක්ටෙන් වර්ගයේ ඉන්ධන පමනක් භාවිතාකර ඇත.

මෙහි පලමු අයිතිකරැ මාවන අතර, ලියකිලවිලි සියල්ල නිවැරදි ලෙස ඇත. 2018 දෙසැමිබර් මාසය දක්වාම යතරැ පැදිබලපතය හා සමිපුර්ණ රක්ෂණ බලපතය ඇත.

රජයේ ලියාපදිංචි CAREDRIVE Motor Engineers- Pvt Ltd මගින් 2018.02.27 වන දිනයතරැ පැදිය සදහා ඇස්තමෙින්තව සකස් කර ඇති අතර මුලික වශයෙන් 140,000.00(රැ.130,000.00 යතරැ පැදිය සදහා ඉතිරි රැ.10,000.00 ලියකියවිලි සකස් කිරිම සදහා)මුදලක් ගෙවා යතරැ පැදිය රැගෙන යා හැකි අතර. ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවාගෙන යාමටහැක.

Additional Details

Type of ad Sell/Offer
Condition Used
Brand Suzuki
Model Giixer SF
Engine capacity(cc) 155
Mileage (km) 11500
Year of registration 2017