Portable BBQ grill Private
5 years ago - Home & Garden - Gampaha Location: Gampaha
Price: 3,600 ₨ Negotiable
Barbeque කිව්වම කාටත් මතක් වෙන්නේ රසවත් කෑම එහෙනම් මෙන්න ඔයාලට කදිම අවස්ථාවක් portable barbeque maker ඔබේම කරගන්න. කෑම්පින් යන විට මිතුරන් හා එක්වන විට විනෝද ගමනකට යනවිට ඔබට පහසුවෙන් ගෙනයාහැකි portable barbecue makar මිලදී ගත හැකිය. උසස් තත්වයෙන් නිෂ්පාදනය කර ඇති අතර පහසුවෙන් අකුලා ගත හැකිය කුඩා ඉඩ ප්‍රමාණයක ගබඩාකර ප්‍රවාහනය කිරීමේ හැකියාවද මෙම නිෂ්පාදනය සතුවෙ ඔබ ඇනවුම අදම වෙන්කරවා ගන්න පහත දුරකථනයෙන් අමතන්න. 0773787905, 0714361265
Additional Details
Condition New
Type of ad Sell/Offer