Rooms for rent in Malabe (Boys Only) Private
7 years ago - Real estate - Malabe Location: Malabe
Price: 9,000 ₨ Negotiable
මාලබේ නගරයට 200m දුරින් 177 කඩුවෙල කොල්ලුපිටිය බස් පාරට මුහුණලා පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් ඇත.(තනි පුද්ගල/දෙදෙනෙකුට සිටිය හැකි කාමර)
* CINEC, SLIIT, SAITEM ආයතන 1Km පමණ දුරින් පිහිටා ඇත.
*ජල බිල්පත් හා විදුලි බිල්පත් අප විසින් ගෙවනු ලැබේ.
*ඔබට අවශ්‍ය ආහාරපාන ලබා ගැනීමට අවන්හල් මෙම ස්ථානය අවට පිහිටා ඇත.
ප්‍රසංග එන්ටප්‍රයිසස්,
328/2,
කඩුවෙල පාර,
මාලබේ.
Additional Details
Type of ad For rent
Beds 10+
Baths 7
Property type Portion
Address 328/2, kaduwela rd, malabe
Features:
Private entrance