Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Sampath Tube Well - Tube Well Company in Sri Lanka. Business

3 years ago Business & Industry Gampaha
Location: Gampaha
Price: -- ₨ Negotiable

Sampath Tube Well is a leading Sri Lankan tube well company that is

offering the best quality tube well construction services (hand pump &

electric pump systems) in Sri Lanka at reasonable prices. All our

services include well drilling and installing, stone drilling,

pilling, construction of tube wells, water tank & water line

installations, water motor fixing, etc. We provide our services to

companies, factories, business houses, and individuals at affordable

rates. The company uses quality machinery and modern technology for

our works. We undertake island-wide tube well construction projects.

දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයකට උවද අත්

පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා

දෙනු ලැබේ .

???? ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම.

???? රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව

නිවසට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .

???? ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දීම

???? අවුරුදු 10ක විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැකිය

???? ඉදිකිරීම් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා

නළ ලිං සාදා දීම .

???? වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා සකස් කර දීම

අපෙන් ඔබට ලැබෙන සේවා ...................

????️ නළ ලිං ගැසීම .

???? කලු ගල විද ජලය ලබා දීම .

????️ අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම

???? විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

????️ නළ ලිං අලුත්වැඩියා කිරීම .

???? වතුර මෝටර සවි කිරීම .

????️ නිවාස ඉදි කිරීම සදහා ෆයිලින් ගැසීම .

???? සොරින් ගැසීම .

????මිල ගණන් කතා කර ගත හැකිය.

Additional Details

Type of ad Sell/Offer
Condition New