Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Tata super ace dimo lokka Private

3 years ago Automobiles Ibbagamuwa

1,640,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Ibbagamuwa
Price: 1,640,000 ₨ Negotiable

TATA SUPER ACE

DIMO LOKKA

නිවසේ පාවිච්චි කරන ලද අනර්ඝ තත්වයේ පවතින ලොරි රථය. තාම පවතින්නේ වාහනයට පැමිණෙන ටයර් වේ, එතරම් අඩු දුරක් පාවිච්චි කර ඇත.

පිටුපස වහලය සාදා ඇත, නමුත් එය ලියාපදිංචි කර නොමැත. එයද නොමිලේ ලබා දෙමි.

මෙය A/C නොමැති මොඩලය වේ. Power steering ඇත. Turbo එන්ජිම.

අලුත් බැටරිය දමා මාසයක් වත් නොමැත. කිසිදු අනතුරක් සිදුවී නොමැත. අලුත් වාහනයක් සොයන අයෙකුට ඉතා අනර්ඝ වේ.. වාහනය පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත් හැක.

රුචිර ගයාශාන්

මඩහපොල

මැල්සිරිපුර.

0776601099

Additional Details

Type of ad Sell/Offer
Condition Used
Brand Tata
Model Super ace
Mileage (km) 25500
Year of registration 2015
Engine capacity(cc) 1400